Skip to main content
ප්‍රශ්නය

Doctor mta periods hadnne dws 23n ehma nttnm 27 n wge, eka samanyada, Dina 28,ta kalin 24n wge hadenwa hema masema

අසන ලද්දේ: Th*** · වයස 28

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්. දින 21ත් 45ත් අතර ඕනෑම කාල සීමාවකින් ඔසප් වීම සිදු වෙනව නම් එය ක්‍රමවත් ඔසප් චක්‍රයක් ලෙස සලකනව. සෑම කාන්තාවකටම දින 28න් ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. මාසයෙන් මාසයට දින කිහිපයක වෙනසක් තිබීමත් සාමාන්‍යයි.