Skip to main content
ප්‍රශ්නය

යෝනිය අවට ශුක්‍රාණු බිංදුවක් ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?

Can a drop of semen near the vagina cause pregnancy?

Doctor කිසිදාක ලිංගිකව එකතු වී නැති කන්යාවියෙකි. යෝනි මාර්ගය අවට ශුක්‍රානූ බිංදුවක් ගෑවීමෙන් මා ගැබ් ගැනිමට හැකිද?

අසන ලද්දේ: Ka*** · වයස 25

පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මෙයට කන්‍යා පටලය සම්බන්ධ නැහැ. නමුත් යෝනි මාර්ගය අසල ශුක්‍රාණු තැවරීමෙන් ගැබ් ගැනීමට ඇති අවදානම සුළුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.