Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගෙට ඉහලින් අපි මුත්‍රා කරන ප්‍රදේශය ආශිතව උත්තේජනයක් කරද්දි ඒක කන්‍යා බාවය නැති වෙන්න බලපානවද

අසන ලද්දේ: ****

නැහැ. යෝනි මාර්ගය තුලට යමක් ඇතුළු වුවහොත් පමණයි කන්‍යා පටලයට බලපෑමක් වෙන්නෙ. යෝනි විවරයට ඉහලින් පිටතින් සිදු කරන උත්තේජනයකින් කන්‍යා පටලයට හානියක් හෝ සරු බවට බලපෑමක් වෙන්නෙ නැහැ.