sir,man thama marry karala ne.mage osap chakraya akramawath nisa mama diane kiyla beheth ekak use kara.age bara wadiwena nisa mt e behetha dunnu docter eka nathara karanna kiwwa.dan mata mensas samanya washayen hadenawa.eth mensas unata passe dws kihipahayak yanakota mata ayem le pahathi drawanayk wenwa(le tharamatama thada pahathi nowe.mensas wee awasanaye pitawana rudiraye pahaya ganee).samahara dawaswalata yoniyen pitawana awarna drawanaye le pahathi kuda kabali pitawela thiyenawa dakinawa.ehi kisidu gandayak netha.yoniya kaseemakata lakwanne natha.eheth samaharawelawata dawillak athi we.eth shanikawa eya nathi wee yai.meya rogee thathwayakda ?
බොහෝවිට මෙය රෝගී තත්වයක් නොවෙයි. ඔසප් වීම අවසන් වී දින කිහිපයකට පසු සුළු ලා පැහැති ස්රාවයක් පිට වීම හෝමෝන වෙනස්වීම් නිසා සිදු වෙන්න පුළුවන්. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්රතිකාර අවශ්ය නැහැ. මාස කිහිපයක් දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?