ශිෂ්ණය යෝනියේ ස්පර්ශ වීමෙන් විතරක් ගැබ් ගන්න පුළුවන්ද?
Can the penis just touching the vagina cause pregnancy?
ලිංගික එකතුවීමකින් තොරව යෝනියේ කීපවරක් ශිෂ්නය ස්පර්ශ වීමෙන් ගැබ් ගැනිමක් ඇති වෙන්න පුලුවන්ද
පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ශිෂ්ණය යෝනි විවරයේ ස්පර්ශ වීමේදී පූර්ව ශුක්‍ර තරලය පවා ඒ සඳහා ප්‍රමාණවත්. මේ සඳහා ලිංගික සංසර්ගය අත්‍යවශ්‍ය නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?