ගබ්සා දෙකකට පසු නැවත බබෙක් හදන්න කොච්චර කල් ඉන්න ඕනද?
After two miscarriages, how long before trying for a baby again?
Doctor mn merry karala danata awruddak wenawa.me wana wita miscarriage 2k una.a ai kiyala hoya ganna bari una.Doctor kenekta pennuwa prashnayak na kiwwa.parikshanath kala awa normal kiwwa.garbashayeth prashnayak na kiwwa.mn dan babek hadanna bayen enne.miscarriage aka wela kochchara kal enna onada nawatha babek hadanna
නැවත ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. ඊළඟ ඔසප් වීමෙන් පසු නැවත උත්සාහ කරන්න පුළුවන්. මුල් කාලයේ ගබ්සා වලට බොහෝවිට හේතුව කලලයේ අසාමාන්‍යතාවයක්. ෆෝලික් ඇසිඩ් දිගටම ලබා ගෙන ගැබ් ගත් පසු ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?