Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක්වෙද්දී වේදනාවක් දැනෙන්නේ ඇයි?

Why do I feel pain during sex?

lingikawa ekathuwime apahasuwa konde wedanwa saha kassa

අසන ලද්දේ: ch*** · වයස 35

ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. ලිංගික එක්වීමේදී වේදනාවක් නම් බොහෝවිට හේතුව යෝනි මාර්ගය වියලි වීම හෝ ආසාදන තත්වයක්. මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසු නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.