Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක් නොවී යෝනිය තුලට පෙම්වතා ඇගිල්ල ඇතුලු කරා. ඔහුගේ ඇගිල්ලේ ශුක්‍රාණු තැවරී තිබුණත් යෝනිය තුලට ඇතුල් කිරීමට පෙර ඔහු ඇගිල්ල හොදින් පිහදා ගත්තා. මාව ගැබ් ගත් හැකිද? ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

අසන ලද්දේ: ****

නැහැ. ඇඟිල්ල හොඳින් පිස දමා තිබුනේ නම් සජීවී ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට යාමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. ඒ නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.