Skip to main content
ප්‍රශ්නය

Doctor mn ganu lmyekt shukranu gilunoth mokda wenne.. eya pregnant wenwda..

අසන ලද්දේ: Ir*** · වයස 22

නැහැ. ශුක්‍ර තරලය ගිලීමෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. ගැබ් ගැනීමට අවශ්‍ය වෙන්නේ කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වීමයි. ආහාර ජීර්ණ පද්ධතියෙන් ශුක්‍රාණු ගර්භාෂයට යන්නෙ නැහැ.