Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ප්‍රමාදයි, ගැබ් ගෙනද? දින ගණන් කරන්නේ කොහොමද?

Period late: am I pregnant, and how do I count the days?

Mata giya mase 10-13wena kal periods doctermata me mase thama hedune ne.mama pregnutda?ehema Dina balanne giya mase anthimata newathuna dawase idalada?koi tharam dawasak yanawada

අසන ලද්දේ: Ro*** · වයස 26

ඔසප් චක්‍රය ගණන් කරන්නේ ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට මිස අවසන් වූ දිනයේ සිට නොවෙයි. නියමිත දිනය පසු වී සතියක් ගත වූ පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.