Doctor, mama thawama marry karala na.Mata pregnancy issue(pregnant wenn bari) ekak tiyeida kiyala danagann puluwn test monawahri tiyenawda?Tiyenawa nm e monawada Doctor?
නැහැ. ගැබ් ගැනීමට පෙර සරු බව තහවුරු කරන එක් පරීක්ෂණයක් නැහැ. ඔසප් වීම ක්රමවත් නම් බොහෝවිට ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදු වෙනව. විවාහයෙන් පසු අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?