L r t කරලා ඉන්නේ.එය අයින් කර නැවත දරුවෙකු සාදා ගැනිමට හැකියවක් තියෙනවද.පිලිතුරක් බලපොරොත්තු වෙමී ඔබ තුමාගෙන්.ස්තුතිය
පුළුවන්. LRT ස්ථිර උපත් පාලන ක්රමයක් වුවත් පැලෝපීය නාල නැවත සම්බන්ධ කරන සැත්කමක් හෝ IVF නැතිනම් නල දරු ප්රතිකාරය මගින් නැවත ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් කිසිම ප්රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. වයස වැඩි වීමත් සමග සාර්ථක වීමේ හැකියාව අඩු වෙන නිසා ප්රමාද නොකර විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?