Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න ලිංගික සංසර්ගයක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනද?

Is sexual intercourse necessary to get pregnant?

Pregnet wima sadhaha lingika ekwimak aniwaren siduwiya yuthuda

අසන ලද්දේ: Ka*** · වයස 21

නැහැ. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මේ සඳහා ලිංගික සංසර්ගය අත්‍යවශ්‍ය නැහැ.