Skip to main content
ප්‍රශ්නය

සර් මගේ යටි බඩ කැක්කුම් අල්ලනවා දැන් දවස් කීපයක ඉදන්.මෙන්සස් හැදුනෙත් නෑ.ඉදගෙන ඉන්නත් බැරි තරමට කැක්කුමයි

අසන ලද්දේ: W.*** · වයස 26

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ඔසප් වීම ප්‍රමාද වී ඉවසිය නොහැකි තරම් යටි බඩේ වේදනාවක් තිබේ නම් ප්‍රමාද නොකර රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. එහිදී මුත්‍රා පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.