විවාහයට පෙර අවුරුදු ගණනක් ලිංගිකව එක් වීම සරු බවට බලපානවද?
Does years of sex before marriage affect fertility?
Doctor mama me awrudde marry karanna inne. Eth mage boy friend ekka awrudu 7ka wage loku kalayak lingikawa ekathu wenawa mata Dana ganna one api marry karala babek hadaddi ehema loku kalayak lingikawa ekathu wee sigmaa balapaida kiyala doctor.
නැහැ. දිගු කාලයක් ලිංගිකව එක්වීම නිසා සරු බවට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?