Skip to main content
ප්‍රශ්නය

Abdomen ගල්වලට බෙහෙත් ගන්නවා දින 3ක ඉදන්.ලිංගිකව එක් වීමේදී ශුක්‍රණු පිට වෙන්නට ආවත් පිට නොවන්නේ ඇයි.? මේ සම්බන්ධයෙන් ඉක්මණින් පිළිතුරු බලබලාපොරොත්තුවෙන් ඉන්නවා.

අසන ලද්දේ: Pe*** · වයස 27

සමහර විට වකුගඩු ගල් සඳහා දෙන ඖෂධ නිසා ශුක්‍ර තරලය පිටතට නොපැමිණ මුත්‍රාශයට යාම සිදු වෙන්න පුළුවන්. මෙය බොහෝවිට තාවකාලික තත්වයක්. ඖෂධ ගැනීම අවසන් වූ පසුත් දිගටම පවතීනම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.