ඩිම්බ මෝරන බෙහෙත් ගන්නකොට ඔසප් විම කුුමවත් ව සිදුවෙනවාද?ඩිමිබ මෙිරිිමක් සිදු විි ගැබිි නොගත්තොත් දින 28 පසු ඔසප් විිමක් සිදුවිය හැකිද?බොහොම ස්තුතියි...
ඔව්. ඩිම්බ මේරීමට ඖෂධ ගන්නා මාසයක ඩිම්බයක් පිට වී ගැබ් නොගත්තොත් ඉන් දින 14ක් පමණ ගත වී ඔසප් වීම සිදු වෙනව. ඩිම්බය පිට වන දිනය අනුව එය දින 28ට වඩා මඳක් කලින් හෝ පසුව විය හැකියි. ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?