Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ප්‍රමාදයි, මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?

Period late but urine test negative: could I still be pregnant?

Dr adata dawas 28 osop weema pramdai.urin chek karama negetive kiyala pennanne. Prgnat welada kiyala denaganne kohomada. Plz help

අසන ලද්දේ: Da*** · වයස 23

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් බොහෝවිට ඔබ ගැබ් ගෙන නැහැ. සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඔසප් වීම දිගටම සිදු නොවුනොත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.