ගැබිනි කාලේ මුලදී අන්නාසි, කොමඩු, ගස්ලබු කෑවොත් හානියක්ද?
Is pineapple, watermelon or papaya harmful in early pregnancy?
sir mt anithimeta december 12/13 wage date vala asanipa una.JANUARY mase asnip une na.අන්නාසි කොමඩු ගස්ලබු wage wadipura kewa....passe thama urin test ekin dana gaththe positive kiyla.e nisa monahari veida.sir velavkata mage bade redenva.dawsk kalu pata chuty pallam yoni margen gihin tibuna e ai sir....
නැහැ. අන්නාසි, කොමඩු හෝ ගස්ලබු කෑම නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. මුල් සතිවල සුළු යටි බඩේ වේදනාවක් සහ කලු පැහැ බිංදු පිට වීම බොහෝවිට සාමාන්‍ය තත්වයක්. සති 6ට පසු ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න. රුධිර වහනය වැඩි වුණොත් හෝ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
මාස 7ක් බෙහෙත් නැතුව හිටියොත් ගබ්සා වෙන්න ඉඩ තියෙනවද?Can I miscarry after 7 months of pregnancy with no medicines?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?