Skip to main content
ප්‍රශ්නය

ලේ ආවේ නැත්නම් කන්‍යා පටලය කැඩිලද කියලා දැනගන්න පුළුවන්ද?

If there was no bleeding, can I tell whether the hymen is torn?

doctor mage bf yoni margayata tikk shishanayen athul kala.eth le awe na doctor.wiwaha wela na thawama.kalin ehema wena kenek ekk idalath na.mt meka manasika wadayak doctor.kanya patalaya kadilada nathda kiyaka danaganna puluwanda doctor

අසන ලද්දේ: Sk*** · වයස 25

රුධිර වහනයක් නොවීම කන්‍යා පටලය ගැන කිසිවක් කියන්නෙ නැහැ. බොහෝ කාන්තාවන්ට පලමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. වෛද්‍ය පරීක්ෂණයකින් කන්‍යා පටලයක් තිබේදැයි පැවසිය හැකි වුවත් එය ඉරී ඇත්දැයි පැවසීම අපහසුයි.