ඔසප් වුණාට පස්සේ ගැබ් ගැනීමක් වෙලා තියෙන්න පුළුවන්ද?
If my period came, could I still be pregnant?
menss hedunam gebgenimk wenn puluwnd
නැහැ. ලිංගික එක්වීමෙන් පසු සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදු වී ඇත්නම් ගැබ් ගෙන නැහැ. ගැබ් ගත් පසු ඔසප් වීම නතර වෙනව. නමුත් වෙනදාට වඩා ඉතා අඩුවෙන් දින එකක් දෙකක් පමණක් රුධිර වහනයක් සිදු වී ඇත්නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?