Skip to main content
ප්‍රශ්නය

නිතර ස්වයං වින්දනය නිසා ශිෂ්ණය ප්‍රාණවත් වීම අඩු වෙනවද?

Can frequent masturbation cause weak erections?

mage purusha lingiya issara nithama sakthi mathwa hodin panawath(naginawa) wenawa. e dawas wala dinakata 6,7 parak nithara suyan vindanaye yedenawa. eth den mage purusha lingiya panawath(naginne) wenne ne. kanthawak samaga lingika ekwenna heduwath kalin wage panawath wenne ne. me auruddema man merry karanna inne. eth mage hithata bayai. mata kalin wage purusha lingaya panawath kara genimata udau wenna.

අසන ලද්දේ: du*** · වයස 29

බොහෝවිට මෙයට හේතු වෙන්නෙ මානසික ගැටළු සහ බිය. ස්වයං වින්දනය නිසා ශිෂ්ණයට ස්ථිර හානියක් වෙන්නෙ නැහැ. නමුත් දියවැඩියාව වැනි රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. දිගටම පවතීනම් ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වරයෙකු හෝ මනෝ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.