Doctor සුද යාම නිසා ඔසප් වීම අක්රමවත් වෙනවද?
නැහැ. සුද යාම සාමාන්ය තත්වයක්. එය ඔසප් චක්රය අක්රමවත් වීමට හේතුවක් නොවෙයි. ඔබේ වයසේ ඔසප් වීම අක්රමවත් වීමට හේතුව බොහෝවිට හෝමෝන මට්ටම් තවම ස්ථාවර වී නැති වීමයි. සුද යාම සමග කැසීමක් හෝ දුගඳක් තිබේ නම් පමණක් ප්රතිකාර අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?