Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන්න Letov සහ Duinum පෙති දෙකම එකට බොන්න දෙනවද?

Are Letov and Duinum both given together to induce ovulation?

Docter dimba moranna letov tablet ekai duinum tablet ekai 2 ma ekata bonna denawada. Please ikmanata kiyanna doctor...

අසන ලද්දේ: Di*** · වයස 24

බොහෝවිට නැහැ. මේ දෙකම ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ නිසා සාමාන්‍යයෙන් එක් වරකට ඉන් එකක් පමණයි ලබා දෙන්නෙ. ඔබේ වෛද්‍ය වරයා දෙකම නිර්දේශ කර ඇත්නම් ඒ ගැන වෛද්‍ය වරයාගෙන්ම අසා දැනගෙන උපදෙස් අනුව කටයුතු කරන්න.