Norgest බිව්වාට පසු ඔසප් ලේ පොඩ්ඩ පොඩ්ඩ යනවා, මොකද කරන්නේ?
What should I do if only light spotting comes after Norgest?
Sir mm mensas wena aka ikman wenna norgest tablet aka gaththa aka aragena dawas 5kara withara passe mt mensas una ath wenada wage godak le pita wimak ne podda podda thama ynne samahara welawata aththema ne den dawas 2k withara ahema giya
Sir mekat mm monada karanna one
මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පෙති නතර කල පසු ඇති වෙන රුධිර වහනය සමහර විට සුළු වෙන්න පුළුවන්. ඊට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඊළඟ ඔසප් වීම බොහෝවිට සාමාන්‍ය ලෙස සිදු වෙනව. නැවත මෙවැනි ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගන්න එපා.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?