Skip to main content
ප්‍රශ්නය

සරු දවසේ එක් වී Postinor ගත්තට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant after taking Postinor on my fertile day?

Doctor, මට period පටන්ගෙන හරියටම 14 වන දවසේ සරු දවසේ ලිංගිකව එකතු උනොත් ගැබ් ගැනිමක් සිදුවිය හැකිද?.. මම postinor පලමු පෙත්ත ලිංගිකව එකතු වී පැයක් ඇතුළත ගත්තා.දෙවැනි පෙත්ත හරියටම පැය 12කින් ලබාගත්තා

අසන ලද්දේ: Vi*** · වයස 20

පුළුවන්. නමුත් ලිංගික එක්වීමෙන් පැයක් ඇතුලත නිවැරදිව ලබා ගත් නිසා මෙම ඖෂධය ගැබ් ගැනීම් වලින් 80%ක් පමණ වළක්වනව. ඩිම්බය දැනටමත් පිටවී තිබුනා නම් එය ක්‍රියා කරන්නෙ නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.