Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු පිට නොවී ස්පර්ශයක්, ඔසප් වීම පරක්කුයි. සාමාන්‍යද?

Touching without ejaculation, period a little late: is it normal?

Doctor mn marry karala na eth boy friend kenek innwa api thama lingikawa ekathu welath na . Mage kanya patalayata haniyak welath na thama . But doctor lingaya yoniye sparsha karala tiyenwa namuth ethanadi kisisethma shukranu halimak karala na .

Doctor mata period normal. November mase 16 haduna December 12 haduna namuth doctor January walata thama periods hadun na . Yoniye athillimen pregnant wenna pluwnda kiyla hithala mn godak stress eken inne.
Doctor mage barath 53Kg wenwa . Hitiyata wadiya mn tikak mahath welath thiyenwa .

Doctor mata pilithurak laba denna plz. Period dawas 5 wage pramada wima samnyaida
Ekata hethu monada

අසන ලද්දේ: ****

ශුක්‍රාණු පිටවීමක් සිදු නොවූ ස්පර්ශයකින් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම දින 5ක් ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. මානසික ආතතිය සහ බර වැඩි වීම ඊට හේතු විය හැකියි. සැකය දුරු කර ගැනීමට මුත්‍රා පරීක්ෂා කර බලන්න.