ශුක්‍රාණු ගෑවුණු යට ඇඳුම සෝදා දවසකට පසු ඇන්දොත් ගැබ් ගන්නවද?
Can I get pregnant from washed underwear that had sperm on it?
කන්‍යාපටලයට හානි නොවී..ශුක්‍රාණු තරලයක් ඇතුළු නොවී..ශුක්‍රාණු ගැවුණු නමුත් සෝදා දිනකට පසු underwear use කලොත් ගැබ් ගන්න පුලුවන් ද..plz පැහැදිලි පිළිතුරක් අවශයයි
නැහැ. දිනකට පසු ඇඳුමක් ඇඳීමෙන් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ගැබ් ගැනීමට ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු විය යුතුයි. ශුක්‍රාණු යෝනි විවරය අසල ගෑවී සෝදා හැරියා නම් ඒ සඳහා ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?