Skip to main content
ප්‍රශ්නය

Doctor ගිය මාසේ 20 අපි දෙන්නා එකතු උනා නමුත් මට තවමත් මාසික ඔසප් වීම සිදු උනේ නෑ එකතු උන දවසේ ඔහු උපත් කොපු භාවිතා කරා මෙය සාමාන්‍ය හේතුවක් නිසා ද මගේ මානසික ආතතිය හෝ සැකය නිසාද පරක්කු

අසන ලද්දේ: ****

කොන්ඩම් නිවැරදිව භාවිතා කල නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. මානසික ආතතිය නිසා ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. නමුත් සැකය දුරු කර ගැනීමට ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.