Skip to main content
ප්‍රශ්නය

දරු ප්‍රසූතියෙන් පසු එක්වෙනකොට රිදෙන්නේ ඇයි, මොකද කරන්නේ?

Why is sex painful after childbirth, and what can be done?

Doctor man marry karala dn aurudu 5k wenawa mata duwek innawa 2y. Mata thiyena gataluwa mn lingika ekwimen pasu ithama wedanawak danenawa du labunata passe thamai me thathwaya athi une mage du vacuum karala thamai hambune vacuum karalath gdk amaruwen thamai eya awe.. kapila wage ridenawa e pradeshayama me hethuwa nisa mn manasikawath apahasuwen inne... mage mahaththayath e nisa apahasuthawayata path wenawa... welawakata ohutath shishnaye ridimak athi wenawa.... mokakda mekata hethuwa mekata mokakda karanna oni doctor karunawen pilithurak balaporoththu wenawa..

අසන ලද්දේ: ****

දරු ප්‍රසූතියේදී යෙදූ මැහුම් වල කැළලක් හෝ ඉන් පසු යෝනි මාර්ගයේ මාංශ පේශි තද වීම (වැජිනිස්මස්) මෙයට හේතු විය හැකියි. මෙය සුව කල හැකි තත්වයක්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.