ගුද සංසර්ගයෙන් පසු ඔසප් ප්‍රමාද නම් ගැබ් ගෙන ඇති වෙයිද?
Could I be pregnant if my period is late after only anal sex?
යෝනි මාර්ගය හරහා කිසිදු සංසර්ගයක් සිදුවි නැත .නමුත් ගුද සංසර්ගයක් සිදු වී ඇත.මාසයක් මෙන්සස් හැදුන් නැ..මෙන්සස් හැදෙන්න තිබුන දිනය පසු වී සති 3ක් පමන වෙනවා.ගැබිනි ලක්ශන කිසිවක් තවම පෙන්නවනෙ නැත..ගැබ් ගැනීමට හැකිද එලස.කුමක් ද කල යුත්තේ
ගුද සංසර්ගයකින් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. නමුත් ඒ අවස්ථාවේ කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් වීම සති 3ක් ප්‍රමාද නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?