කන්‍යා පටලය නැවත හදන්න පුළුවන්ද?
Can the hymen be repaired or rebuilt?
Doctor kanyabawaya nathi unama nawatha eka hadanna puluwanda kandy wala ehema than thiyanawada kochcharak withara salli wiyadam weida
කන්‍යා පටලය නැවත සකස් කිරීම අත්‍යවශ්‍ය නැහැ. එය සාමාන්‍යයෙන් සිදු කරන සැත්කමක් නොවෙයි. පලමු ලිංගික එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය නැති නිසා කන්‍යා පටලය මගින් කන්‍යාභාවය ඔප්පු කරන්න බැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?