Skip to main content
ප්‍රශ්නය

කන්‍යාභාවය තියෙද්දී ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant while still a virgin?

Dr. Kanayabawaya thiyeddi gab gannawada

අසන ලද්දේ: S*** · වයස 20

පුළුවන්. ගැබ් ගැනීම සහ කන්‍යා පටලය අතර සම්බන්ධයක් නැහැ. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඒ සඳහා ලිංගික සංසර්ගය අත්‍යවශ්‍ය නැහැ.