Skip to main content
ප්‍රශ්නය

dr menssa we dawas kiyakinda lingikawa ekwee mata puluwan wenna

අසන ලද්දේ: Ma*** · වයස 34

ඔසප් වීම අවසන් වූ වහාම ලිංගික එක්වීම සිදු කරන්න පුළුවන්. ඒ සඳහා දින ගණනක් බලා සිටීම අවශ්‍ය නැහැ. ඔසප් වීම සිදු වෙන දිනවල වුවත් එක්වීමෙන් සෞඛ්‍ය හානියක් වෙන්නෙ නැහැ.