Skip to main content
ප්‍රශ්නය

බැඳලා අවුරුදු 4ක් බබෙක් නැත්නම් කරන්න ඕන පරීක්ෂණ මොනවද?

No baby after 4 years of marriage: what tests are needed?

mama mari krala awrudu 4 wenawa tahama babala na s kan akk kra ahema lokuwata na kiwwa thawa tikk homona wadi kra ganna kiyala bheth dunna thama pethipala na

අසන ලද්දේ: ch*** · වයස 24

අවුරුදු 4ක් ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. මුලින්ම සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් සහ ඔබේ ඩිම්බ මේරීම සහ පැලෝපීය නාල පිළිබඳ පරීක්ෂණ කරවා ගන්න. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.