Skip to main content
ප්‍රශ්නය

Mge shishye saha e asanye thuwala hatagen thiyenawa dn dawas dekthunak wenawa ehem wenne aii ekata mokkd thiyn beheth

අසන ලද්දේ: Ch*** · වයස 21

පරීක්ෂාවකින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. ශිෂ්ණයේ තුවාල ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදනයක් නිසා විය හැකි නිසා ප්‍රමාද නොකර වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ.