Skip to main content
ප්‍රශ්නය

hCG ස්ට්‍රිප් එක පොසිටිව් වෙන්නේ ගැබ් ගත්තොත් විතරද?

Is an hCG strip positive only if I am pregnant?

dr mata menses une antimata november 21 api dec 1-11 parissam una . Menses une ne tawama .ada strip beluwa eka positive .e kiyanne doctor mama pregnant neda .hcg strip positive wenne pregnant unoth witarai neda?

අසන ලද්දේ: Sa*** · වයස 27

ඔව්. පැහැදිලි ඉරි දෙකක් පෙනෙන පොසිටිව් මුත්‍රා පරීක්ෂණයක් ලැබෙන්නෙ ගැබ් ගැනීමක් ඇති විට පමණයි. එම පරීක්ෂණය නැවත කරන්න අවශ්‍ය නැහැ. තව සති 3කට පමණ පසු ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ ගර්භාෂය තුල සජීවීව පිහිටා ඇත්දැයි බලා ගන්න. එතෙක් ෆෝලික් ඇසිඩ් පෙත්තක් දිනපතා ගන්න.