එක් වුණාට පස්සේ ඔසප් වීම මාසයක් පරක්කු නම් ගැබ් ගැනීමක්ද?
Period a month late after sex: could I be pregnant?
masakata 2k lingikawa ekathu vi pasuwa madayakata pamana kalayak masika osap vimata pramada vi thibe. Avita pregnat vimata ida kata wedida doctor
ඔව්. උපත් පාලන ක්රමයක් නොමැතිව ලිංගික එක්වීමකින් පසු ඔසප් වීම ප්රමාද නම් ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. මුත්රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?