ඉතා කිුමවත් විදිහට ඔපස් විම වෙනවා . දින 28 වරක් කිසිදු රොගයක් මෙවනවිට නැහැ .. වෛද්ය තුමනි මට දරුදරුවෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නෙද..වයස ගැටලුවක් නැහැ නෙද
පුළුවන්. නමුත් වයස අවුරුදු 45දී ඔසප් වීම ක්රමවත් වුවත් ඩිම්බ වල ගුණාත්මක බව සහ ගණන අඩු වෙන නිසා ස්වභාවිකව ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ගබ්සා වීමට ඇති අවදානමත් වැඩියි. දරුවෙකු බලාපොරොත්තු වෙනව නම් ප්රමාද නොකර ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?