Skip to main content
ප්‍රශ්නය

අනවශ්‍ය ගැබක් නැති කරන්න ක්‍රමයක් තියෙනවද?

Is there a way to end an unwanted pregnancy?

Doctor mn thame badela na bade amaruwak hinda scane akak kera athekote pregnet wela mase 2k kiwwa .mame cose akak kereno mate damme babek hadanne ba .mate nathi keranne wisedumak denneko

අසන ලද්දේ: Ra*** · වයස 21

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ගර්භණී සමයේ අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා වෛද්‍ය වරයෙකු හමුවන්න. ඉදිරියේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.