සරු දවසක කොන්ඩම් නැතුව එක් වී ඔසප් වීම පරක්කු වීම සාමාන්‍යද?
Unprotected sex on a fertile day, period late: is it normal?
Doctor api saru dawas wala condom use karala ekathu una.namuth condom use karanna pera api mukuth nathuwa tika welawak hitiya.husban kiwwa eyata giya wage danuna kiyala.mage mensus date ada.eth thawama mensus une na.eya samanyada?
ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. නමුත් සරු කාලයේ කොන්ඩම් නොමැතිව ටික වේලාවක් එක්වීමෙන් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?