Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ගෑවුණු ඇඟිල්ල පිසදාලා යෝනියට දැම්මොත් ගැබ් ගන්නවද?

Can a finger with sperm, wiped off, cause pregnancy if inserted?

ඩොක්ට ශුක්‍රානු ගෑවුන ඇගිල්ලක් රෙදි කෑල්ලකින් පිසදාල යෝනි මාර්ගයට ඇතුල් කලොත් ගැබ් ගන්න පුළුවන් ද?

අසන ලද්දේ: Ka*** · වයස 20

පුළුවන්. නමුත් ඒ සඳහා ඇති හැකියාව ඉතා අඩුයි. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.