නාද්දී ඇඟිල්ල වැදිලා කන්යා පටලය ඉරුණොත් විවාහයට ගැටලුවක්ද?
Hymen torn by a finger while washing: a problem for marriage?
Doctor man colombo university eke faculty of arts eke study krna knek. mage man wash kraddi mage egillak weduna e welwe godak riduna itapse tikak wela yanakm hari giue na.rudiraya yam premanayakata pita una.mata bayai kanya patalaya nethi unada kiyala.eken passe man kalpna kra kra inne.ehema ahimi unoth ape නොදන්නා kamatane.ලිංගික wa ekathu nowi ema deyak unot marry krnakota eka prashnayak weida...ayema mrry kra dwasata rudiraya pita wenne nedda.ema unot doctor knek gwata gihim test ekak krganna පුළුවන් weid.man dn bayen inne knya patalaya kedilad kiyala.ehema unot test ekakin oppu krnna පුළුවන් da ලිංගික wa hesirnne nethuwa eke une kyala.
කන්යා පටලය ඉරී ගියත් ඉන් විවාහ ජීවිතයට හෝ දරු පිළිසිඳ ගැනීමට කිසිම බාධාවක් වෙන්නෙ නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්යා පටලයක් පිහිටන්නෙ නැහැ. පලමු ලිංගික එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය නැහැ. පරීක්ෂාවකින් එය ඉරුණු හේතුව පැවසීමට බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?