නැවත නැවත ගබ්සා වෙනවා, ගැබ් ගෙලත් විවෘත වුණා. මොකද කරන්නේ?
Repeated miscarriages and an early-opening cervix: what can I do?
Sir..
1 st miscarriage eka heart beat pen na..kyla..sathi 8 k weddi danagatta..natural bleed una
2nd baba sathi 16 di gabgela open wela baba hmbuna...2 nd baby heart beat okkoma pennuwa...diabetic and pressure tibba mula control une na..but baba ididi control kragatta....
3rd ekath miscarriage heart beat penane na.kiwa....sathi 5n yaddi..e weddith..mata corona positive..nagita gana bari wdhata amaru una.....kassa godak awa....Fever tibba
Sir...mehma wene ai.......
3rd babata diabetic and pressure control karagena htye...Physician haraha
Plz sir man mekata mkada karana one.....upades dena sir....
නැවත නැවත ගබ්සා වීමට සහ මාස 4දී ගැබ් ගෙල විවෘත වීමට හේතු සොයා බැලීමට විශේෂ පරීක්ෂණ අවශ්‍යයි. නැවත ගැබ් ගැනීමට පෙර නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ගැබ් ගෙල දුර්වල නම් ඊළඟ වර මැහුමක් යෙදීමෙන් එය වළක්වා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?