බිරිඳ දින දෙකකට වරක් එක්වෙන්න කැමති වීම ආශාව අඩු බවක්ද?
Is it low desire if my wife wants sex only every two days?
Doctor apata 1 1/2 year daruwek innawa.wife samaga lingikaawa ekathu wemidi eyata asawa athi wenawa adui. Boho duration dawas 2kaKata sarayak eya kamati. Mata meka loku manasika pidanayak. Pilithurak awashyai.
මෙය සාමාන්‍ය තත්වයක්. දින දෙකකට වරක් ලිංගික එක්වීමට කැමති වීම ආශාව අඩු බවක් නොවෙයි. ලිංගික එක්වීම දෙදෙනාම සතුටට පත්වන ආකාරයට සිදුවිය යුතුයි. ඒ ගැන බිරිඳ සමග විවෘතව කතා කර දෙදෙනාට එකඟ විය හැකි පරිදි කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?