Skip to main content
ප්‍රශ්නය

මගේ යෝනි ප්‍රදේශය කලින් තදින් පිහිටා තිබුනත් දැන් එය ඇදීමට ලක් වී තියෙනවා මෙයට හේතුව මොකද්ද වෛද්‍ය තුමනි.. එසේම එය නැවත සකස් කරගැනීමට හැකියාවක් තිබේද ?????

අසන ලද්දේ: ****

යෝනි මාර්ගයේ මාංශ පේශි ලිහිල් වීම නිසා මෙසේ දැනෙන්න පුළුවන්. ශ්‍රෝණි පතුලේ මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම මගින් මෙය යථා තත්වයට පත් කර ගන්න පුළුවන්. යෝනි මාර්ගයෙන් යමක් පිටතට නෙරා එන බවක් දැනේ නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.