Skip to main content
ප්‍රශ්නය

Kanya patalayak swabavikama pihitala nethi wenna puluwanda agena dena ganne kohomada

අසන ලද්දේ: Ak*** · වයස 18

පුළුවන්. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැති අතර තවත් සමහරුන්ගේ එය ඇදෙන සුළු හෝ විශාල විවරයක් සහිත නිසා පලමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා රුධිර වහනය මත කන්‍යාභාවය තීරණය කිරීම විද්‍යානුකූල නොවෙයි. කන්‍යා පටලයක් තිබේදැයි වෛද්‍ය පරීක්ෂණයකින් පැවසිය හැකි වුවත් එය ඉරී ඇත්දැයි බොහෝවිට පැවසීම අපහසුයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/182-hymen-virginity.php