doctor mm marry karala masayk wenwa. Lingikawa ekathuwena kota yoniyen sudu pata samanyen ganakm srawyk mahaththaya ge shiahnaye sampurn geuna. Meya rogi thathwykda. Yoniya kesimak wath dewillak wath ne. Shishnaya athulu karankotama wedanwk denenwa ita pasuwa nm ne. Shishnaya eliyta aran apahu athulu karankot nm wedanwk denenwa athulem thiyan ekthu wenkota wednwk ne. Karunakara meya pahada denna ????
මෙය සාමාන්ය තත්වයක්. කැසීමක් හෝ දුගඳක් නැති නම් ස්රාවයට ප්රතිකාර අවශ්ය නැහැ. ඇතුළු කරන විට පමණක් දැනෙන වේදනාව බොහෝවිට ක්රමයෙන් අඩු වෙනව. ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කර දිගටම පවතීනම් පමණක් වෛද්ය වරයෙකු හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?