Skip to main content
ප්‍රශ්නය

පිරිමියෙකුට ශුක්‍රාණු හැදෙන්නේ කුමන වයස් සීමාවකද?

At what ages does a man produce sperm?

Shukranu ati wanne mona wayas seemawakada

අසන ලද්දේ: P.*** · වයස 21

වැඩිවියට පත් වීමත් සමග වයස අවුරුදු 12ත් 14ත් අතර පමණ සිට ශුක්‍රාණු නිපදවීම ආරම්භ වෙනව. කාන්තාවන් මෙන් නොව පිරිමියෙකුගේ ශුක්‍රාණු නිපදවීම වයස්ගත වූ පසුත් ජීවිත කාලය පුරාම සිදු වෙනව. නමුත් වයසත් සමග ශුක්‍රාණු වල ගුණාත්මක බව ක්‍රමයෙන් අඩු වෙන්න පුළුවන්.