Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය සැත්කමින් පසු දෙවන සතියේදී යෝනී මාර්ගයෙන් රුධිර වහනය වන්නේ කුමක් නිසා ද

අසන ලද්දේ: P.*** · වයස 22

සැත්කමෙන් පසු සති කිහිපයක් දක්වා යෝනි මාර්ගයෙන් සුළු රුධිර වහනයක් සිදු වීම සාමාන්‍ය තත්වයක්. එය ඇතුළත මැහුම් සුව වෙන විට සිදු වෙන දෙයක්. නමුත් රුධිර වහනය වැඩි වුණොත්, දුගඳක් හෝ උණ ඇති වුණොත් ආසාදනයක් විය හැකි නිසා ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.